හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින්.
පොලීසිය සඳහන් කළේ සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
