15 October 2025

logo

මනූෂ අල්ලස් කොමිසමට එයි



හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. 

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)