කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක මහා මාර්ග සහ පහත් බිම් රැසක් ඊයේ (14) ජලයෙන් යටවී තිබෙනවා.
ඒ මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසාවෙන්.
ඒ අනුව බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 767 කාලවිල ග්‍රාම නිලධාරී වසමේ ආඬියාගොඩ ග්‍රාමයේ පස් කන්දක් නායයෑමෙන් නිවාස 06කට අර්ධ හානි සිදුවී තිබෙනවා.
එමෙන්ම එම නායයෑමෙන් කිසිඳු ජිවිත අනතුරක් නොමැති අතර නිවෙස්වලට, වැසිකිලි පද්ධතිවලට සහ නළ ජල පද්ධතිවලට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)