අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)