15 October 2025

logo

දකුණු වෙරළේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 05ක් අත්අඩංගුවට



දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් සමඟ ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය විසින්.

(colombotimes.lk)