24 June 2025


කටාර් ප්‍රහාරය රටවල් රැසක් පිළිකුලෙන් හෙළාදකියි



ඉරානය විසින් කටාරයේ ඇමරිකානු කඳවුරක් එල්ල කර ගනිමින් දියත් කළ මිසයිල ප්‍රහාරය ලොව පුරා රටවල් රැසක නායකයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට සවුදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශය වැනි රටවල රාජ්‍ය නායකයන් මෙම ප්‍රහාරයට විරුද්ධව සිය අදහස් පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)