28 November 2025

logo

විදුලිබලය සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරයි



විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් බවයි.
 
එම ගැසට් නිවේදනයේ සඳහන් අත්‍යාවශ්‍ය සේවා පහතින්,

විදුලිය 

ඉන්ධන
 

සෞඛ්‍ය සේවා
 

ප්‍රවාහනය 

මාර්ග 

ජලය 

ආහාර
 

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 

ගිලන් රථ
 

මහ බැංකුව 

රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා 

වාරි මාර්ග 

දුරකථන 

විදුලි සංදේශ සහ මාධ්‍ය 

පහත්බිම් ගොඩකිරීම 

කෘෂි සහ කෘෂි රක්ෂණ  







(colombotimes.lk)