28 November 2025

logo

ජල පොම්පාගාර නිසි අයුරින් ක්‍රියාත්මක කරවීමේ ගැටලුවක්



ජල සම්පාදන මණ්ඩලයේ ජල මූලාශ්‍ර රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා. 

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ජල පොම්පාගාර නිසි අයුරින් ක්‍රියාත්මක කරවීමේ ගැටළුවක් මේ වන විට නොහැකි වී තිබෙන බවයි. 

(colombotimes.lk)