28 November 2025

logo

ආපදාවට පත් ශ්‍රී ලාංකිකයන්ට පාකිස්ථානයේ පූර්ණ සහාය



දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය රජයේ සහයෝගීතාවය ලබාදීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)