WATCH VIDEO | ජෙලිෆිෂ් මසුන් ගහනය 32% කින් ඉහළට



සමුද්‍ර සංරක්ෂණ සංගමයට අනුව පසුගිය වසර තුළ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ජෙලිෆිෂ් මසුන් ගහනය 32% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණයින් පවසන්නේ උණුසුම් ජලය, කුණාටු සහ වෙරළබඩ සුළං වල බලපෑම හේතුවෙන් මෙසේ සිදුවන බවයි.
(colombotimes.lk)