07 July 2025

logo

රාජ්‍ය සේවකයන්ට ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව ඉහළට



2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර විසින් ඊයේ (09) නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)