ආනයනික සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (21) සිට ක්‍රයාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ නාඩු සහල් රුපියල් 220ක්, සම්බා සහල් රුපියල් 230ක්, කැකුළු සහල් රුපියල් 210ක්, GR11 පොන්නි සම්බා සහල් රුපියල් 240ක් සහ GR11 කීරී පොන්නි සහල් රුපියල් 225ක් ලෙසයි.
(colombotimes.lk)