31 December 2025

logo

මර්වින් සිල්වා මහා මැතිවරණයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙ කැළණිය ආසනයෙන් තමන් තරඟ කරන බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා.

තමන්ගේ දේශපාලන ගමනට ශක්තියක් වන ජනතාවක් සිටින අතර ඔහු වැඩිදුරටත් පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණට කිසිම අවස්ථාවක මෙරට බලය ලබාගැනීමට නොහැකි බවයි.

(colombotimes.lk)