01 July 2025

logo

මෙසීට FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග අහිමි වෙයි



පසුගිය සති අන්තයේ ඇට්ලන්ටා කණ්ඩායමට එරෙහිව ඉන්ටර් මියාමි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේදී ලෝක ශූර ලයනල් මෙසී ඉකිලි ආබාධයකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් 2026 FIFA ලෝක කුසලානය සඳහා ආර්ජන්ටිනාවේ සුදුසුකම් ලැබීමේ තරග ලයනල් මෙසීට අහිමි වන බවයි.

ඒ අනුව මාර්තු 21වනදා උරුගුවේ සහ මාර්තු 25වනදා බ්‍රසීලය සමඟ තරගවලට ලයනල් මෙසී නොමැතිව සහභාගී වීමට ආජන්ටිනා කණ්ඩායමට සිදු වී තිබෙනවා.


(colombotimes.lk)