colombotimes.lk
සිංහල | English

06 May 2024

මිලින්ද මොරගොඩගේ ධූර කාලය අවසන්



ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය අවසන් වී තිබෙනවා. 

ඒ මහතා වසර දෙකකට කැබිනට් බලතල සහිතව මෙම ධූරයට පත් කරනු ලැබුවා. 
 
ඒ අනුව මිලින්ද මොරගොඩ මහතා ලබන ඔක්තෝම්බර් 01 දින නැවත පැමිණෙනු ඇති බවයි අනාවරණය වන්නේ. 
 
ඔහු 2021 වසරේ අගෝස්තු මාසයේ දී මෙම ධූරය භාරගනු ලැබුවා. 
 
ඉන්දියාවේ පිහිටවූ දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ට්‍ර ක්‍රමෝපාය 2021-23 සැලැස්ම ද ඔහු විසින් ප්‍රකාශයට පත් කළා.
(colombotimes.lk)