කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත් කළු මුහුදේ සිදු කරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය පවසනවා.
එමෙන්ම ඇමරිකාව සඳහන් කළේ යුක්රේනය සහ රුසියාව සමඟ ගිවිසුම්වලටද එළඹ ඇති බවයි.
බලශක්ති සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමටත් දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.
(colombotimes.lk)