14 June 2026

logo

ලෝක දුම්කොළ විරෝධී දින විශේෂ සැමරුම් උත්සවය හෙට



ලෝක දුම්කොළ විරෝධී දින විශේෂ සැමරුම් උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

'දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු දුම්කොළ සහ නිකොටීන් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු' යන්න මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාවයි.

දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය හා ආර්ථිකමය හානි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ විරෝධී දිනය ලෙස නම් කර තිබෙනවා.

(colombotimes.lk)