ලෝකය පුරා රෝගීන්ගේ ජිවිත බෙරා ගැනීම වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන පරිත්‍යාගශිලින්ගේ දිනය අදට (14) යෙදී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ 'මනුෂ්‍යත්වය වෙනුවෙන් එක ලේ බිඳුවක්..ලේ දන් දෙන්න..ජිවිත බෙරා ගන්න.' මෙවර එහි තේමාව බවයි.
රුධිර වර්ගීකරණය සොයා ගත් ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ උපන්දිනය නිමිත්තෙන් සෑම වසරකම ජූනි 14 වැනිදා මෙම දිනය සමරනවා.
(colombotimes.lk)
