15 July 2025

logo

සැරසිලි ආනයන තහනමෙන් මිලියන ගණනක ඉතිරියක්



වෙසක් සැරසිලි සඳහා ආනයන තහනමක් පැනවීම හේතුවෙන් රුපියල් මිලියන 900ක් ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. 

ඊයේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එ මහතා මේ බව කියා සිටියා. 
 
තරඟකාරී මිල ගණන් යටතේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකි දේශීය නිෂ්පාදකයින් සඳහා නව වෙළෙඳපොළක් නිර්මාණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(colombotimes.lk)