06 July 2025

logo

අමාත්‍ය නිල නිවාස කමිටු වාර්තාව භාරදෙයි



අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතුවලට යොදා ගැනීම සඳහා සොයා බලා වාර්තාවක් සැපයීමට සමාජිකයන් 05 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කර තිබෙනවා.

(colombotimes.lk)