14 June 2026

logo

ඇමති විජයදාස මහ බැංකුවට දෙස් තියයි



රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

යුතුකම් හා වගකීම් පැහැර හැරි ප්‍රධාන ආයතනයද එයම බවයි ඔහු සඳහන් කළේ.

එවැනි තත්වයක් තිබියදී මහ බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බව ඔහු පෙන්වා දෙනවා.
(colombotimes.lk)