15 February 2025


පුංචි ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය



රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (14)  පාර්ලිමේන්තුවේ දී රැස් වී තිබෙනවා.

ඒ එහි සභාපති අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

 (colombotimes.lk)