මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 98ක් වාර්තා වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 60දෙනෙක් මියගොස් තිබෙන බවයි.එමෙන්ම එහිදී තවත් පුද්ගලයන් 44දෙනෙක් තුවාල ලබා තිබෙනවා.(colombotimes.lk)