Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
යතුරුපැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා. ඒ වාරියපොල, මාරගස්ගොල්ල ප්‍රදේශයේදීයි.එම අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.(colombotimes.lk)