19 September 2025

logo

Tesla ඉන්දීයාවේ ආයෝජනයට සැරසෙයි



Tesla හි ප්‍රධාන විධායක Elon Musk විසින් ඉන්දියාවේ නිෂ්පාදන පදනමක් පිහිටුවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත Musk සෘජුවම දැනුම් දෙනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. 
 
ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කිරීමේ පළමු රැස්වීම, මෝදිගේ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර සිදුකර තිබෙනවා.
(colombotimes.lk)