02 January 2026

logo

සිව් වසරක් පුරා පැවති මියන්මාරයේ හදිසි තත්ත්වය ඉවතට



මියන්මාර හමුදාව විසින් 2021 පෙබරවාරි මාසයේ සිට ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය අද (31) අවසන් කර තිබෙනවා. 

ජාත්‍යන්තර නිරීක්ෂකයන් සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට සූදානම් වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. 

(colombotimes.lk)