Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන සිය දිවි ගමනට සමුදී තිබෙනවා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 56 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)