02 July 2025

logo

කඩා වැටුණු ජෙට් යානය ගැන නලින්දගෙන් ප්‍රකාශයක්



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් වී තිබුණද ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

 
(colombotimes.lk)