තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදීයි.
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත් වූ වහාම අධිකරණයට ඉදිරිපත් කර ඇති B වාර්තාවක් මඟින් සිදු කරන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදු කෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 වනදා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවන බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
