19 November 2025

logo

හෝටල් හිමිකරුවෙක් ඝාතනයට පැමිණි සැකකරුවෙක් කොටුවෙයි



වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙක් ඝාතනය කිරීමේ අරමුණින් පමිණි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදියක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)