හැටන් සිට කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
කොටගල ප්‍රාදේශීය සභාවේ රියදුරු බලපත්‍රයක් නොමැති සේවකයෙක් විසින් එම ත්‍රීරෝද රථය ධාවනය කර ඇති බවත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)
