19 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 21.80කින් (0.09%) පහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව එය ඒකක 23,029.86කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.8ක් ලෙසයි. 

(colombotimes.lk)