1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4) (ආ) වැනි වගන්තියේ විධිවිධාන යටතේ මැතිවරණ කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස සලකනු ලැබීමට 2025 වර්ෂය සඳහා හිමිකම් ලබා ඇති දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ 85ක් තිබෙන බවයි සඳහන් වන්නේ.
එම පක්ෂවල නම් ඇතුළත් නිවේදනය පහතින්, 
(colombotimes.lk)
