28 October 2025

logo

ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාම යයි



ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය සිය ධූරයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාවටම විශිෂ්ට අන්දමින් සේවය කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

මේජර් ජනරාල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා. 

(colombotimes.lk)