19 October 2025

logo

මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට



මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. 

නාවික හමුදාව සඳහන් කළේ අදාළ යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයන් පස්දෙනෙක් ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි. 

(colombotimes.lk)