02 January 2026

logo

ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමට සාකච්ඡා



ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමට සටන් විරාම සාකච්ඡා පැරිසියේදී ආරම්භ වී තිබෙනවා.

මෙහිදී ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහාද සාකච්ඡා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය සති ගණනකින් ආරම්භ වූ විශාලතම උත්සහය වන අතර සාකච්ඡා ආරම්භ වීම ඉතාමත් ශුභාවාදී සලකුණක් බවයි.
(colombotimes.lk)