01 June 2026

logo

මීගොඩ මාරක අනතුරේ සැකකාර රියදුරු රිමාන්ඩ්



මීගොඩ පැවති වෙසක් දන්සලකදී පුද්ගලයන් 6දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ කැබ් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.
 
ඒ එළඹෙන 16වනදා දක්වායි.
 
සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)