01 June 2026

logo

ජපානයෙන් මෙරටට මූල්‍යාධාරයක්



ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා.

ඒ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයින් නඟා සිටුවීම වෙනුවෙන්.

අදාළ නිල ගිවිසුමට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)