01 June 2026

logo

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට



ප්‍රවාහන බහාලුම් ගාස්තු අද (01) සිට ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් කියා සිටියේ එම ගාස්තු 5%කින් ඉහළ දමන බවයි. 

(colombotimes.lk)