16 September 2025

logo

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්



ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද රඹුක්වැල්ල පත්කර තිබෙනවා.

කැබිනට් මණ්ඩ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු විසින් අදාළ පත්වීම් ලිපිය කපිතාන් දමින්ද රඹුක්වැල්ල වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද (09) මෙම පත්වීමේ ලිපිය ලබාදී තිබෙනවා. 


(colombotimes.lk)