18 November 2025

logo

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ භාර ගනියි



නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිය ධූරයේ විශ්‍රාම ගැනීමත් සමඟයි.  





(colombotimes.lk)