17 January 2026

logo

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරයෙක්



ශ්‍රී ලංකාවේ ඇමරිකානු නව තානාපතිවරයා ලෙස එරික් මේයර් පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුව යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)