17 January 2026

logo

රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු පිළිබඳව විශේෂ දැනුම්දීමක්



රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එම ක්‍රමවේදය එළඹෙන ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි. 

(colombotimes.lk)