31 December 2025

logo

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි



කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 02කින් ජයග්‍රහණය කර තිබෙනවා. 

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වී ඇති අතර විපක්ෂව ඡන්ද 56ක් හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22වනදා සභාවට ඉදිරිපත් කළ අතර එහිදී එය පරාජයට පත්වුණා. 

(colombotimes.lk)