13 January 2026

logo

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට දීමනාවක්



අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එක් ළමයෙක්ට රුපියල් 6,000ක දීමනාවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා. 




(colombotimes.lk)