01 July 2025

logo

ජනප්‍රිය නිවේදක Tucker Carlson ගෙන් අලුත් වැඩක් (VIDEO)



හිටපු Fox News නිවේදකයෙක් වන Tucker Carlson ඔහුගේ ජනප්‍රියම වැඩසටහනේ නව අනුවාදයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන Twitter හරහා ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා.

එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති එකම සමාජ මාධ්‍ය ජාලය Twitter වන බවයි.
(colombotimes.lk)