colombotimes.lk
සිංහල | English

17 September 2024


පැපරාසි Nick Jonas ඇමැතූ අමුතු නම



ඉන්දියානු සුපිරි නිළි Priyanka Chopra සමඟ විවාහ වීමෙන් පසුව Nick Jonas හට අලුත් නමක් පටබැඳී තිබෙනවා.

ඒ අනුව Priyanka Chopra ගේ රසිකයින් විසින් ඔහුව ‘Nick jiju’ ලෙස ඇමතීමට පටන් ගෙන තිබුණා.

නමුත් ඔහු පසුගිය දා මුම්බායි පිවිසි අවස්ථාවේ ඉන්දියානු පැපරාසි කරුවන් විසින් ඔහුට ‘Nick jiju’ සහ ‘Ae Nickwa’ ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා.

Jiju යන්නෙහි තේරුම වන්නේ 'මස්සිනා' යන්නයි.

ඔහු පසුගියදා මේ සම්බන්ධයෙන් BBC වෙත අදහස් දැක්වීමක් සිදුකළා.
(colombotimes.lk)