12 February 2025


රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ



කොළඹ සහ බදුල්ල අතර අද (22) ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ උඩරට මාර්ගයේ නායයෑම් නායයෑමේ අවදානම හේතුවෙන්.
(colombotimes.lk)