ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහී රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුහුදු බඩ ප්‍රදේශ ආසන්නයේ සිටින ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.
අදාළ නිවේදනය පහතින්,
(colombotimes.lk)
