colombotimes.lk
සිංහල | English

27 April 2024

WATCH VIDEO | Nokia සන්නාම තනුව ගීතයකින් උපුටාගත් බවට හෙළිදරව්වක්



දුරකථන ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් Nokia සන්නාම තනුව ගීතයකින් උපුටා ගත් බවට හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ, සම්භාව්‍ය ගිටාර් වාදක Alexandra Whittingham විසින්.

ඒ අනුව මෙය Francisco Tarrega විසින් වාදනය කළ 'Gran Vals' සංගීත තනුවෙන් උපුටාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Alexandra Whittingham විසින් සිය Tik Tok ගිණුම හරහා මෙය පැවසීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත සංසරණය වීමට පටන්ගෙන තිබුණා. 



Gran Vals තනුවේ සම්පුර්ණ වාදනය පහතින්, 
(colombotimes.lk)